

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය සැරසෙන බව වාර්තා වනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke අද National Press Clubහිදී ඉදිරිපත් කරන නව migration policy එක යටතේ, වීසා කාලය ඉක්මවා රැදී සිටින්නන් සොයා ABF නිලධාරීන් යොදවන field operations වැඩි කිරීමට නියමිත බවයි News.com.au වාර්තා කරන්නේ.
ABF නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක කිරීම ඇතුළු බලතල දැනටමත් පවතින අතර, නව ක්‍රියාමාර්ග එම මෙහෙයුම් වඩා පුළුල් ලෙස භාවිත කිරීමට සම්බන්ධ බව වාර්තා වනවා.

මෙය regulation මගින් ගෙන ඒමට රජය සූදානම් වන බවත්, ඒ නිසා පාර්ලිමේන්තුව හරහා වෙනම පනතක් සම්මත කිරීම අවශ්‍ය නොවිය හැකි බවත් වාර්තා වනවා.
කෙසේවෙතත් වීසා කාලය ඉක්මවා රැදී සිටින්නන්ගේ රැකියාවක නිරත වීමේ අයිතිය සීමා කිරීම පිළිබඳ යෝජනා දැනට ඉදිරියට නොගෙන යන බව වාර්තා වන අතර, එවැනි වෙනස්කම් සඳහා නව legislation අවශ්‍ය විය හැකියි.
මේ අතර net overseas migration සංඛ්‍යාව 300,000 මට්ටමේ සිට 2028 වනවිට 225,000 දක්වා පහළ දැමීමට රජය ඉලක්ක කරගෙන සිටින අතර, temporary visas, visa hopping සහ වීසා කල් ඉකුත් වූ පසු ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීම ද නව policy එකේ ප්‍රධාන අවධානයක් ගනු ඇති.
කෙසේ වෙතත් වාර්ෂික සරණාගත කෝටාව 20,000 මට්ටමේ පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇලබනීසි විසින් ගනු ලැබූ හදිසි තීරණ සහ විපක්ෂයේ දැඩි දේශපාලන විවේචන හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංක්‍රමණ දේශපාලනය මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...
ඔස්ට්‍රේලියාවේ පවුලේ ව්‍යාපාර සහ පවුලේ වත්කම් කළමනාකරණය සඳහා බහුලව භාවිත කරන discretionary trust සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති නව බදු...
සිඩ්නි විශ්ව විද්‍යාලයේ නොමිලේ AI පහසුකම් ලබාදීමට දැවැන්ත පියවරක් ගෙන තිබෙනවා. මෙමගින් මුදල් ගෙවා ලබාගන්නා ChatGPT සේවාවන්ට සමාන උසස් AI...
Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...
ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි...
ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...
වඳවීමේ දැඩි අවදානමට ලක්ව සිටින Australian sea lion සතෙකු H5 Bird Flu ආසාදනයෙන් මියගිය පළමු සිද්ධිය South Australia ප්‍රාන්තයෙන් තහවුරු...
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය
බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකුට මිනීමැරුම්