

පොලී අනුපාත ගැන IMF අනතුරු අඟවයි
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව වාර්තා වනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke අද National Press Clubහිදී “Who Arrives, Who Stays, Who Leaves” නමින් නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නව සැලැස්ම යටතේ ජාත්‍යන්තර සිසුන්ගේ dependants සහ family visas දැඩි කිරීම, visa hopping අවම කිරීම, bridging visa සීමා කිරීම සහ වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් පිටුවහල් කිරිමට අපේක්ෂා කරනවා.

ABC වාර්තා කරන පරිදි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සෘජුව කප්පාදු කිරීම වෙනුවට, බොහෝ ඔවුන්ට තම පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාව වෙත ගෙන්වා ගැනීමේ හැකියාව දැඩි ලෙස සීමා විය හැකියි.
රජයේ ඉලක්කය net overseas migration සංඛ්‍යාව වසරකට 300,000 පමණ මට්ටමේ සිට 2028 වනවිට 225,000 පමණ දක්වා අඩු කිරීමයි.
කෙසේවෙතත් සෙනෙට් සභාවේදී විපක්ෂය සහ සෙසු පක්ෂ එක්වී මෙම රෙගුලාසි ඡන්දයෙන් පරාජය කළහොත් රජයේ මෙම උත්සාහය දැවැන්ත පසුබෑමකට ලක්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...
Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...
වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස...
ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ...
කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...
ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම්...
Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය