Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි IMF පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් නිවාස ණය සහ අනෙකුත් ණය ලබාගෙන සිටින පවුල්වල මාසික වියදම් නැවතත් ඉහළ යා හැකියි.

Advertisement

IMF විසින් ඔස්ට්‍රේලියාවේ 2027 ආර්ථික වර්ධන අනාවැකිය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා පහත දමා තිබෙනවා.

රටේ දුර්වල ඵලදායිතා වර්ධනය දිගුකාලීන ජීවන තත්ත්වයට ඇති ප්‍රධාන බාධාවක් බවද එම වාර්තාවේ සඳහන්.

Banner 01

උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩු වියදම් කිරීමේදී වැඩි විනයක් පවත්වාගත යුතු බවට IMF උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේවෙතත්, පොලී අනුපාතය ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණය RBA විසින් ගනු ලබන අතර, IMF ප්‍රකාශය අනතුරු ඇඟවීමක් මිස නිල පොලී තීරණයක් නොවෙයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර...

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය...

වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා බොහෝ රටවල කතාබහට ලක් වූ ‘Work from Home’ සංකල්පය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා වනවා....

ඔස්ට්‍රේලියානුවන් අතර තරුණ වියේදීම විවාහ වී දික්කසාද වන පිරිස පිළිබඳ විශේෂ අනාවරණයක් කර තිබෙනවා. නටාලි හැන්කොක් වයස අවුරුදු 20 සම්පූර්ණ...

Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පොලී අනුපාත ගැන IMF අනතුරු අඟවයි

පොලී අනුපාත ගැන IMF අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ

Read More »

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

Read More »

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom