Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

tax
Advertisement

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබෙනවා.

එම නඩු හරහා නියම කර ඇති සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 2.7කට ආසන්නයි.

Advertisement

ආදායම් සඟවා තැබීම සහ බදු වාර්තාවල අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමුකරනවා.

ව්‍යාජ වියදම් පෙන්වා බදු මුදල් අඩුකර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ද විමර්ශනයට ලක්විය හැකියි.

Banner 01

බදු නීති කඩකරන පුද්ගලයන්ට දඩ මුදල් මෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගවලටද මුහුණදීමට සිදුවිය හැකියි.

සියලු ආදායම් නිවැරදිව වාර්තා කර නියමිත වේලාවට බදු වගකීම් සම්පූර්ණ කරන ලෙස ATO දැනුම් දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...

Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බදු සඟවන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ATO දැඩිවෙයි

tax

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
tax

බදු සඟවන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ATO දැඩිවෙයි

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Read More »

අහිංසක සරසවි සිසුවා ඝාතනය කළ සැකකරුවන් පාසල් වියේ දරුවන් බව හෙළිවෙයි

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකුට මිනීමැරුම්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom