

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා.
2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනය මිලියන 27.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්ෂික ජනගහන වර්ධන වේගය සියයට 1.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙම ජනගහන වැඩිවීමෙන් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් විදේශ සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව ABS ජනගහන සංඛ්‍යාලේඛන ප්‍රධානී Bjorn Jarvis පවසනවා.

2025 මාර්තු සිට 2026 මාර්තු දක්වා Net Overseas Migration හරහා පුද්ගලයන් 292,100ක් ඔස්ට්‍රේලියා ජනගහනයට එකතු වී තිබෙනවා.
එම කාලය තුළ විදේශ රටවලින් පුද්ගලයන් 557,500ක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, රටෙන් පිටව ගොස් ඇති ගණන 265,400ක්.
ප්‍රාන්ත අතරින් Western Australia වැඩිම ජනගහන වර්ධනය වාර්තා කර ඇති අතර එහි ජනගහනය සියයට 2.1කින් හෙවත් 64,200කින් ඉහළ ගොස් තිබෙනවා.
Tasmaniaහි වර්ධනය සියයට 0.6ක් පමණක් වූ අතර, විදේශයෙන් පැමිණි වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ New South Wales ප්‍රාන්තයයි.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ...
මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...
ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා....
කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...
ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය
බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකුට මිනීමැරුම්