Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා.

ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ සිට වසරකට 225,000ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කයයි.

විදේශීය සිසුන්ගේ වීසා මාරු කිරීම පාලනය කිරීම, සංචාරක වීසාවලට “No Further Stay” කොන්දේසිය එක් කිරීම සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සැලැස්මට ඇතුළත්.

Advertisement

පතල් සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර පවසන්නේ පුහුණු විදේශීය සේවකයන්ට ප්‍රමුඛත්වය ලබාදීම රටේ සේවක හිඟය අවම කිරීමට උපකාරී වන බවයි.

කෙසේ වෙතත් Working Holiday වීසා සීමා කිරීමෙන් අස්වනු නෙළීම සඳහා අවශ්‍ය සේවකයන් සොයාගැනීම අපහසු වන බව ගොවි සංවිධාන පවසනවා.

Banner 01

මේ හේතුවෙන් ආහාර නිෂ්පාදනයට, ප්‍රාදේශීය ආර්ථිකයට සහ ආහාර මිලට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

සංචාරක, හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රද නව සීමා හේතුවෙන් දැනට පවතින සේවක හිඟය තවත් බරපතළ විය හැකි බව පෙන්වා දී තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම්...

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke...

Melbourneහි Surrey Hills ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික Wattle Park Chalet ගොඩනැගිල්ල ගින්නකට හසුවීමත් සමඟ, එහි පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් හදිසියේම...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Read More »

TAFE funding අඩුම ප්‍රාන්තය වික්ටෝරියා

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

වාහන ලොකු වෙන තරමට පදිකයන්ට මරණ අවදානම වැඩිද? ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

Read More »
visa

නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වන දින ගැන රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

Read More »

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom