Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී සිටින පුද්ගලයන් ඉලක්ක කර නව පියවර රැසක් Home Affairs Minister ටෝනි බර්ක් ඊයේ ප්‍රකාශයට පත් කළා.

2026 මාර්තු දක්වා වසරක කාලයේ Net Overseas Migration 292,100ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ 309,500ක් ලෙස වාර්තා වුණා.

කෙසේවෙතත්, රජය ඉදිරියේදී එම සංඛ්‍යාව 225,000 දක්වා පහත දැමීම ඉලක්ක කරගෙන සිටිනවා.

Advertisement

රජයට එම ඉලක්කය ලබාගැනීමට නොහැකි විය හැකිදැයි විමසූ අවස්ථාවේ, “එහෙම වෙන්නේ නැහැ” යන අදහසින් ටෝනි බර්ක් දැඩි විශ්වාසයක් පළ කර තිබෙනවා.

නව පියවර යටතේ ජාත්‍යන්තර සිසුන් course එකෙන් course එකට මාරුවෙමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම දිගු කරන “visa hopping” ක්‍රමයට සීමා පැනවීමටත්, Student Visa හිමියන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමේ අවස්ථා දැඩි කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

Banner 01

Visitor Visa මගින් පැමිණ රට ඇතුළේ සිට වෙනත් Visa එකකට මාරුවීම පාලනය කිරීම, visa කාලය අවසන් වූ පසුවත් රටේ රැඳී සිටින පුද්ගලයන් ඉලක්ක කිරීම සහ Working Holiday Visa වැඩසටහනේ ඇතැම් කොටස් සඳහා ballot ක්‍රමයක් හඳුන්වාදීමත් මෙම සැලැස්මට ඇතුළත්.

මේ අතර Burke පවසන්නේ සංක්‍රමණය ඉතා දැඩි ලෙස කපා දැමීම ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, ඉදිකිරීම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවලට මෙන්ම ආර්ථිකයට ද බලපෑම් කළ හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ...

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...

විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සංක්‍රමණ ඉලක්කය 225,000ට ගේනවාමයි – Tony Burkeගෙන් සහතිකයක්

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Read More »

TAFE funding අඩුම ප්‍රාන්තය වික්ටෝරියා

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

වාහන ලොකු වෙන තරමට පදිකයන්ට මරණ අවදානම වැඩිද? ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

Read More »
visa

නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වන දින ගැන රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

Read More »

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom