Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල ජනප්‍රිය rambutan, mangosteen, durian වැනි පලතුරු ඔස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ වැඩි අවධානයක් දිනාගනිමින් සිටිනවා.

කලින් මේ වර්ගයේ පලතුරු ලබාගැනීමට ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සීමිත අවස්ථා තිබුණත්, දැන් ප්‍රධාන නගරවල වෙළඳසැල් සහ විශේෂිත ආහාර වෙළඳපොළවල ඒවා වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන්.

Advertisement

විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි ජනතාව තම රටවල හුරු පලතුරු සොයා ගැනීමට ඇති උනන්දුවත් මේ ඉල්ලුම ඉහළ යාමට එක් හේතුවක් වී තිබෙනවා.

ඒ අතරම social media හරහා tropical fruits පිළිබඳ වීඩියෝ සහ නව ආහාර ප්‍රවණතා වේගයෙන් පැතිරීම නිසා එවැනි පලතුරු පිළිබඳ අනෙකුත් පාරිභෝගිකයන්ගේ උනන්දුවත් වැඩිවී ඇති බව වෙළඳපොළ ආශ්‍රිත පාර්ශ්ව පෙන්වා දෙනවා.

Banner 01

මේ තත්ත්වය හමුවේ tropical fruit වගාකරුවන්ට සහ ආනයනකරුවන්ට නව වෙළඳපොළ අවස්ථා විවෘත වන අතර, ඉදිරියේදී තවත් විවිධ tropical fruits ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් අතර ජනප්‍රිය විය හැකි බව අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටවල ජනප්‍රිය පලතුරු සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති වෙළඳපොළ අවස්ථා පුළුල් වෙමින් පැවතීම, එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ටත් විශේෂයෙන් කැපී පෙනෙන වෙනසක් බවට පත්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස...

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Read More »

TAFE funding අඩුම ප්‍රාන්තය වික්ටෝරියා

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

වාහන ලොකු වෙන තරමට පදිකයන්ට මරණ අවදානම වැඩිද? ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

Read More »
visa

නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වන දින ගැන රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

Read More »

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom