

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා.
AI පරිගණක සහ සර්වර් දහස් ගණනක් පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම සඳහා විශාල විදුලි බලයක් අවශ්‍ය වන අතර, එමගින් විදුලිබල ජාලයට අමතර පීඩනයක් ඇතිවිය හැකියි.
මෙම සර්වර් ඉතා උණුසුම් වන නිසා ඒවා සිසිල් කිරීමට විශාල ජල ප්‍රමාණයක්ද භාවිත කිරීමට සිදුවනවා.

විශේෂයෙන් නියඟ කාලවලදී දත්ත මධ්‍යස්ථානවල ජල අවශ්‍යතාව ඉහළ ගියහොත්, නිවාස, ගොවිපළ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා ඇති ජල සැපයුමට බලපෑම් එල්ල විය හැකියි.
විදුලිය ගල්අඟුරු හෝ ගෑස් මගින් නිපදවන්නේ නම්, AI දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත වීමත් සමඟ කාබන් විමෝචනයද ඉහළ යා හැකි බවට අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව දත්ත මධ්‍යස්ථාන භාවිත කරන විදුලිය, ජලය සහ ඉඩම් ප්‍රමාණය මෙන්ම ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳ අනිවාර්ය වාර්තාකරණ ක්‍රම හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් AI පුහුණු කිරීම මගින් ඉහළ නිපුණතා සහිත රැකියා, පර්යේෂණ සහ නවෝත්පාදන අවස්ථා වැඩි කළ හැකි බවයි රජය පවසන්නේ.
කෙසේවෙතත්, AI ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ ආයෝජනවලට ඇති බාධක සම්බන්ධයෙන්ද මෙම අදහස් විමසීමේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
මහජනතාව, ව්‍යාපාර, තාක්ෂණ සමාගම්, පර්යේෂකයන් සහ සේවක සංවිධානවලට 2026 ඔක්තෝබර් 9 වැනිදා පස්වරු 5 දක්වා සිය අදහස් ඉදිරිපත් කළ හැකියි.
වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...
වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...
අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...
ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...
ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...
විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල