

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
නව ප්‍රතිපත්තිය යටතේ බොහෝ ශිෂ්‍ය වීසා සඳහා පවුලේ සාමාජිකයන් දෙවැනි අයදුම්කරුවන් ලෙස එක් කිරීම සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශිෂ්‍ය වීසාවකින් වෙනත් තාවකාලික වීසාවකට මාරුවෙමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම හෙවත් Visa Hopping පාලනය කිරීමද මෙම වෙනස්කම්වල ප්‍රධාන අරමුණක්.

කෙසේවෙතත්, ශිෂ්‍ය වීසා වෙනස්කම් ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් ඔස්ට්‍රේලියානු රජය මේ දක්වා නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර නැහැ.
නව සීමාව දැනට සිටින ශිෂ්‍යයන්ටද, නව අයදුම්කරුවන්ට පමණක්ද, නැතහොත් නියමිත දිනයකට පසුව ඉදිරිපත් කරන අයදුම්පත්වලටද අදාළ වන්නේද යන්න පිළිබඳ සවිස්තර උපදෙස්ද තවම නිකුත් කර නැහැ.
මෙම නිවේදනය අනුව වෙනස්කම් ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ වී තිබුණද, සෑම පියවරක්ම සම්පූර්ණ කිරීමට මාස 12ක් දක්වා ගතවිය හැකියි.
ඒ නිසා නිශ්චිත ආරම්භක දිනය, බලපෑමට ලක්වන ශිෂ්‍ය වීසා කාණ්ඩ සහ විශේෂ නිදහස් කිරීම් පිළිබඳ වැඩිදුර නිවේදන Home Affairs වෙතින් පසුව නිකුත් කිරීමට නියමිතයි.
නිල වශයෙන් අලුත් නීතියක් සහ එහි ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරන තෙක් අයදුම්කරුවන් Home Affairs වෙබ් අඩවියේ දැනට සඳහන් නීති අනුගමනය කළ යුතුයි.
රජය මෙම වෙනස්කම් මගින් වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය මෙම මූල්‍ය වසරේ 245,000ක් දක්වාත්, 2027–28දී 225,000ක් දක්වාත් අඩු කිරීමට බලාපොරොත්තු වනවා.
Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ...
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...
Darwin නගර මධ්‍යයේ අවන්හලක් සහ හෝටලයක් පිහියක් පෙන්වා කොල්ලකෑ බවට වයස අවුරුදු 8 සහ 11 වන පිරිමි දරුවන් දෙදෙනෙකුට චෝදනා...
Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...
කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...
ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල