

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා.
මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා සිදුවූ පදික අනතුරු 10,376ක් විශ්ලේෂණය කරමින් මේ පිළිබඳව අධ්‍යයනය කර ඇති බවටයි වර්තා වන්නේ.
එහිදී වාහනයේ බර කිලෝග්‍රෑම් 100කින් වැඩි වන සෑම අවස්ථාවකම පදිකයෙකු මියයාමේ අවදානම 6%කින් ඉහළ යන බව හෙළි වී ඇති අතර, වාහනයේ උස සෙන්ටිමීටර් 10කින් වැඩි වීමත් සමඟ එම අවදානම 11%කින් වැඩි වන බවයි පර්යේෂකයන් පවසන්නේ.

විශේෂයෙන් SUV සහ ute වැනි උස වාහනවල ඉදිරිපස කොටස සමඟ ගැටීමේදී පදිකයන්ගේ හිස සහ ඉහළ ශරීර කොටස්වලට බරපතළ තුවාල සිදුවීමේ අවදානම වැඩි විය හැකියි.
කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් මෙම තත්ත්වය තවත් අවධානයට ලක්ව ඇති අතර, ඔවුන්ගේ සාමාන්‍ය උස අඩු වීම හේතුවෙන් වාහනයේ ඉදිරිපස කොටස සමඟ සිදුවන ගැටීම වෙනස් ආකාරයකින් බලපාන බව සඳහන්.
අඩු වේගයකින් සිදුවන අනතුරුවලදී පවා වාහනයේ ප්‍රමාණය සහ ඉදිරිපස සැලසුම පදිකයෙකුට සිදුවන තුවාලවල බරපතළකම කෙරෙහි බලපෑම් කළ හැකි බව පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් වාහනවල උස සහ බර පෙර පැවති මට්ටම්වලට සීමා කළ හැකි නම්, මෙවැනි අනතුරුවලින් සිදුවන පදික මරණ ආසන්න වශයෙන් 9%කින් අඩු කළ හැකි බව පර්යේෂකයන්ගේ ඇස්තමේන්තුවයි.
මෙල්බන්හි උතුරු ප්‍රදේශයේ පැවති One Nation හමුවක් අතරතුරදී, ප්‍රදේශවාසියෙකු සහ පක්ෂ ස්වේච්ඡා සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පොලිසිය කැඳවීමට සිදුව...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...
ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...
කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...
සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...
One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල