Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා.

සැප්තැම්බර් 20 සිට Age Pension සහ Carer Payment වැනි ගෙවීම් ලබන පුද්ගලයන්ට විදේශගතව සිටියදී සම්පූර්ණ Pension Supplement එක සති 12ක් දක්වා තබාගත හැකි අතර, දැනට එම සීමාව සති 6ක් පමණයි.

කෙසේවෙතත්, විදේශගතව සිටීම සති 12 ඉක්මවුවහොත් Pension Supplement ගෙවීම නතර විය හැකි අතර, base pension එක දිගටම ලැබුණත් සමස්ත ගෙවීම අඩුවිය හැකියි.

Advertisement

විදේශගතව සිටීම මාස 6කට වැඩි වුවහොත්, එම පුද්ගලයා ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ කාලය සහ Australian Working Life Residence අනුව Age Pension මුදල ද අඩුවිය හැකියි.

නිවාස කුලී, retirement village ගාස්තු සහ දෛනික ජීවන වියදම් ඉහළ යාමත් සමඟ, ආහාර, පිරිසිදු කිරීම, විනෝදාස්වාදය සහ ඇතැම් වෛද්‍ය පහසුකම් එකම ගාස්තුවකට ලැබෙන Cruise ජීවිතය ඇතැම් විශ්‍රාමිකයන්ට ආකර්ෂණීය විකල්පයක් වී තිබෙනවා.

Banner 01

2025 වසරේදී ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.45ක් පමණ Cruise සංචාරයකට එක්ව තිබූ අතර, ඇතැම් විශ්‍රාමිකයන් මාස ගණනාවක් හෝ වසර ගණනාවක් back-to-back cruises මගින් මුහුදේ ජීවත් වන බව ද වාර්තා වනවා.

එහෙත් Cruise Ship එකක් දිගුකාලීන retirement home එකක් ලෙස භාවිත කළත් Centrelinkහි overseas payment නීති අදාළ වන බැවින්, දිගුකාලීනව රටෙන් පිට සිටින විශ්‍රාමිකයන් තම Pension entitlement එක කලින් පරීක්ෂා කරගැනීම වැදගත් බවයි අවධාරණය කෙරෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...

නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2.16ක් සහ ඩීසල් මිල ඩොලර් 2.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ජූලි මාසයේ...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා...

කාන්තාවන් මුහුණදෙන වේදනාව නිසි ලෙස හඳුනාගෙන, ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් Victoria රජය ඔස්ට්‍රේලියාවේ පළමු Women’s Pain...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Retirement එක Cruise Ship එකකද? – Centrelink නීති තද වෙයි

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Read More »

TAFE funding අඩුම ප්‍රාන්තය වික්ටෝරියා

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

වාහන ලොකු වෙන තරමට පදිකයන්ට මරණ අවදානම වැඩිද? ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

Read More »
visa

නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වන දින ගැන රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

Read More »

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom