

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා.
නව සංක්‍රමණ සැලැස්ම යටතේ වීසා නීති පිළිපැදීම පරීක්ෂා කරන අතිරේක නිලධාරීන් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි.
වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගතහොත් රඳවා තැබීම සඳහා අතිරේක ඇඳන් 250ක්ද සූදානම් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා මෙල්බන්හි Mickleham ප්‍රදේශයේ පිහිටි, කොවිඩ් සමයේ නිරෝධායන කටයුතු සඳහා ඉදිකළ මධ්‍යස්ථානයක් භාවිත කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
කෙසේවෙතත්, අමෙරිකාවේ ICE නිලධාරීන් සිදුකරන ආකාරයේ නිවාස සහ සේවා ස්ථාන වටලා මහා පරිමාණයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් අවධාරණය කළා.
මෙය මැනවින් සැලසුම් කළ, සාධාරණ සහ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් වනු ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
මෙවැනි වීසා නීති පරීක්ෂා කිරීම ඔස්ට්‍රේලියාවේ 2015 වසර දක්වා සාමාන්‍යයෙන් සිදුකළ ක්‍රියාවලියක් බව සංක්‍රමණ විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.
ටෝනි බර්ක් පවසන්නේ මීට පෙර එක් පුද්ගලයෙකු බලධාරීන් විසින් රඳවාගන්නා සෑම අවස්ථාවකදීම තවත් පුද්ගලයන් හයත් හතත් අතර සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් රටින් පිටවී ගිය බවයි.
නව ක්‍රියාමාර්ග මගින්ද වීසා කාලය අවසන් වූ පුද්ගලයන් තමන් විසින්ම රටින් පිටවීමට පෙළඹවීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
වීසා බලපත්‍රයක් නොමැතිව තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිය නොහැකි බවට පැහැදිලි පණිවිඩයක් ලබාදීමෙන් පුද්ගල හැසිරීම් වෙනස් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.
එහෙත් රැඳවුම් පහසුකම් පුළුල් කිරීම මගින් සංක්‍රමණිකයන් ඉලක්ක කර දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසමින් ග්‍රීන්ස් පක්ෂය සහ සරණාගත අයිතිවාසිකම් සංවිධාන මෙම සැලැස්ම විවේචනය කර තිබෙනවා.
රජය පවසන්නේ මෙම පියවර මහා පරිමාණ වැටලීම් සඳහා නොව, ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීම සහ වීසා නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බවයි.
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...
සිඩ්නි විශ්ව විද්‍යාලයේ නොමිලේ AI පහසුකම් ලබාදීමට දැවැන්ත පියවරක් ගෙන තිබෙනවා. මෙමගින් මුදල් ගෙවා ලබාගන්නා ChatGPT සේවාවන්ට සමාන උසස් AI...
වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය...
කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...
ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබූ 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne Airportහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු...
Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...
One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල