Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම් සැබෑ වෙමින් පවතින බව RBA ප්‍රධානී මිෂෙල් බුලොක් අනතුරු අඟවා තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ ලොව පුරා වේගයෙන් සිදුවන AI ආයෝජන මේ සඳහා බලපා ඇති බවයි ඇය පවසන්නේ.

ව්‍යාපාරවල විදුලි, ප්‍රවාහන සහ අනෙකුත් වියදම් වැඩිවීම නිසා එම අමතර වියදම් පාරිභෝගිකයන් මත පැටවීමේ අවදානමක්ද පවතිනවා.

Advertisement

RBA විසින් 2026 වසර තුළ මේ වනවිට පොලී අනුපාත තුන්වරක් ඉහළ දමා ඇති අතර, නිල මුදල් අනුපාතය සියයට 4.35ක් දක්වා ළඟා වී තිබෙනවා.

උද්ධමනය සියයට 2ත් 3ත් අතර ඉලක්කයට ගෙන ඒම සඳහා තවත් පොලී වැඩි කිරීමක් අවශ්‍ය විය හැකි බවටයි නව ප්‍රකාශයෙන් ඉඟි කර ඇත්තේ.

Banner 01

මීළඟ RBA තීරණය සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ විශ්ලේෂකයන් තවත් සියයට 0.25ක වැඩිවීමක් අපේක්ෂා කරනවා.

එසේ වුවහොත් නිවාස ණය වාරික තවත් ඉහළ යමින් දැනටමත් ජීවන වියදම් පීඩනයට මුහුණදෙන පවුල්වලට අමතර බරක් එල්ල වනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...

Baliහි Kuta ප්‍රදේශයේ නිවසක් තුළින් ඔස්ට්‍රේලියානු ජාතික පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා 56...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Cash Rate අගය ගැන RBA ප්‍රධානී දැන් කියන කතා

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »

වේදනාව නැති නිසා දත් හොඳයිද? මිලියන ගණනක් කරන භයානක වැරැද්ද

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව

Read More »

නත්තල් සමයට ඔස්ට්‍රේලියාව පුරා රැකියා දහස් ගණනක්—නත්තල් සීයා සඳහාත් හොඳ වැටුපක්

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා. SEEK වෙබ් අඩවියේ පමණක් මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom