Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

තවත් දරුවෙකුට meningococcal Serogroup B වර්ගය වැළඳී ඇති අතර එම දරුවා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි WA Health පවසන්නේ.

මෙම මාසයේ මුලදී ද දරුවෙකුට එම Serogroup B වර්ගය වැළඳී තිබුණා.

Advertisement

meningococcal රෝගය දුර්ලභ නමුත් ජීවිතයට තර්ජනයක් විය හැකි බැක්ටීරියා ආසාදනයක් වන අතර එය කැස්ස සහ කිවිසුම් මගින් පිටවන ශ්වසන බිඳිති හරහා පැතිරිය හැකියි.

උණ, සීතල, හිසරදය, බෙල්ල තදවීම, වමනය, නිදිමත, අවුල් සහගත බව සහ දැඩි මාංශපේශී හෝ සන්ධි වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ අතරට ඇතුළත්.

Banner 01

සුදුසු ප්‍රතිකාර ලබාදීමෙන් බොහෝ දෙනෙකු මින් සුවය ලැබුවද, සියයට 5ත් 10ත් අතර පිරිසක් මිය යාමට මෙන්ම, සියයට 15කට පමණ ශරීර ශක්තිය අහිමි වීම, අවයව ඉවත් කිරීමට සිදුවීම හෝ මොළයට හානි වීම වැනි දිගුකාලීන සංකූලතා ඇති විය හැකි බවටයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.

2026 වසරේ මේ දක්වා WA ප්‍රාන්තයෙන් meningococcal රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අතරින් 5 දෙනෙකුට Serogroup B වර්ගය වැළඳී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ meningococcal A, B, C, W සහ Y වර්ගවලට එරෙහිව එන්නත් ලබාගත හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...

මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...

ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබූ 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne Airportහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මාරාන්තික රෝගයක් ඔස්ට්‍රේලියාවේ යළිත් හිස ඔසවයි

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »

වේදනාව නැති නිසා දත් හොඳයිද? මිලියන ගණනක් කරන භයානක වැරැද්ද

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව

Read More »

නත්තල් සමයට ඔස්ට්‍රේලියාව පුරා රැකියා දහස් ගණනක්—නත්තල් සීයා සඳහාත් හොඳ වැටුපක්

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා. SEEK වෙබ් අඩවියේ පමණක් මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom