Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද?

එම වෙනස්කම් හමුවේ ඔබ ගත යුතු ඉදිරි පියවර සහ ඔබට ගැළපෙන විකල්ප විසඳුම් මොනවාදැයි විශේෂඥයන්ගෙන් සෘජුවම දැනගැනීමට අද විශේෂ අවස්ථාවක් හිමිවනවා.

AusLanka TV සහ AusLanka Student Club එක්ව සංවිධානය කරන Melbourne Migration and Education Expo 2026 අද Deakin University හිදී පැවැත්වෙනවා.

Advertisement

පළපුරුදු සංක්‍රමණ නීතිඥයන් සහ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකයන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කර ඔබේ පෞද්ගලික වීසා තත්ත්වයට ගැළපෙන මාර්ග දැනගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

ශිෂ්‍ය වීසා සහ යැපෙන්නන් සම්බන්ධ නව සීමා, වීසා මාරු කිරීමේ වෙනස්කම්, රැකියා අනුග්‍රහය සහිත වීසා සහ PR මාර්ග පිළිබඳවද පැහැදිලි තොරතුරු ලබාගත හැකියි.

Banner 01

190 සහ 491 වීසා, 482 සහ 407 වීසා, Family වීසා, පාඨමාලා තෝරාගැනීම සහ රැකියා අවස්ථා පිළිබඳ ඔබට තිබෙන ප්‍රශ්නද සෘජුවම ඉදිරිපත් කළ හැකියි.

ඔබේ වර්තමාන වීසා සැලැස්ම නව නීති හේතුවෙන් අවදානමකට ලක්වී තිබේද, වෙනත් වීසාවකට මාරුවිය යුතුද, නැතිනම් PR ලබාගැනීමට වෙනත් මාර්ගයක් තෝරාගත යුතුද යන්න දැනගැනීමට මෙය වටිනා අවස්ථාවක්.

ඔබේ වීසා ගැටලුව තවත් කල් නොදමා, නිවැරදි තොරතුරු සහ ගත යුතු විසඳුම් දැනගැනීමට දැන්ම Deakin University, Burwood වෙත පැමිණෙන්න.

ස්ථානය – Deakin University, Burwood
            – ඇතුළුවීම නොමිලේ

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වෙනස් වූ සංක්‍රමණ නීති ඔබට බලපාන්නේ කෙසේද? විසඳුම් දැනගන්න අදම එන්න

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »

වේදනාව නැති නිසා දත් හොඳයිද? මිලියන ගණනක් කරන භයානක වැරැද්ද

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව

Read More »

නත්තල් සමයට ඔස්ට්‍රේලියාව පුරා රැකියා දහස් ගණනක්—නත්තල් සීයා සඳහාත් හොඳ වැටුපක්

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා. SEEK වෙබ් අඩවියේ පමණක් මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom