Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු සොයා ගැනීමෙන් ගුවන් ගමනට සුළු ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ගුවන් යානය පිටත්වීමට මොහොතකට පෙර සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් සිට බ්‍රිස්බන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ‘JQ562’ දරන ගුවන් යානයට, boarding pass පත්‍රිකාවක් නොමැතිව අදාළ පුද්ගලයා ඇතුළු වී තිබෙනවා.

Advertisement

ගුවන් යානය පියාසර කිරීමට ආසන්න වෙමින් තිබියදී යානයේ පසුපස කොටසේ මෙම පුද්ගලයා සිටිනු දැකීමෙන් පසු බලධාරීන්ට දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් යානය නියමිත වේලාවට වඩා විනාඩි 28ක් පමා වී බ්‍රිස්බන් වෙත ළඟා වී තිබෙනවා.

Banner 01

මේ අතර AFP පවසන්නේ මෙම ආරක්ෂක උල්ලංඝනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබූ 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne Airportහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු...

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ...

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ටිකට්පතක් නැතිව මෙල්බන් – බ්‍රිස්බන් Jetstar යානයට රිංගූ තරුණයා

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »

වේදනාව නැති නිසා දත් හොඳයිද? මිලියන ගණනක් කරන භයානක වැරැද්ද

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව

Read More »

නත්තල් සමයට ඔස්ට්‍රේලියාව පුරා රැකියා දහස් ගණනක්—නත්තල් සීයා සඳහාත් හොඳ වැටුපක්

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා. SEEK වෙබ් අඩවියේ පමණක් මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom