

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා.
New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන් නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් ලෙස දිවුරුම් දුන්නා.
එය Lake Macquarie ඉතිහාසයේ එක්වර පැවැත්වූ විශාලතම පුරවැසි උත්සවය ලෙසයි වාර්තා වන්නේ.

වයස අවුරුද්දක කුඩා දරුවෙකුගේ සිට 83 හැවිරිදි පුද්ගලයෙකු දක්වා නව පුරවැසියන් ඊට එක්වී තිබුණා.
ඔවුන් නේපාලය, ඉන්දියාව, පිලිපීනය, නවසීලන්තය, වියට්නාමය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 40කින් ඔස්ට්‍රේලියාවට පැමිණි අයයි.
පුරවැසිභාවය සඳහා අවශ්‍ය සියලු පියවර සාර්ථකව සම්පූර්ණ කළ ඔවුන් දිවුරුම් දීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට හිමි සම්පූර්ණ අයිතිවාසිකම් ලබාගන්නවා.
වසර ගණනාවක බලාපොරොත්තුවක අවසානය සනිටුහන් කළ මෙම උත්සවය, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අපේක්ෂාවෙන් සිටින තවත් දහස් ගණනකට නව බලාපොරොත්තුවක් එක්කර තිබෙනවා.
රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...
මෙල්බන්හි උතුරු ප්‍රදේශයේ පැවති One Nation හමුවක් අතරතුරදී, ප්‍රදේශවාසියෙකු සහ පක්ෂ ස්වේච්ඡා සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පොලිසිය කැඳවීමට සිදුව...
පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...
ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව...
One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...
ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා...
මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව