Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ රෝගීන්ගේ වාර්තාගතවීම් 400%කින් පමණ වැඩි වී ඇති බව නව දත්තවලින් හෙළි වී තිබෙනවා.

විශේෂයෙන්ම influenza A වෛරසය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් වැඩි වී ඇති අතර, මේ වසරේ Victoria හි උණ සමය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන කාලයට වඩා පසුව ඉහළ යාම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්වී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ උණ සහ වෙනත් ශ්වසන රෝග නිසා රෝහල් වෙත පැමිණෙන පිරිසද වැඩි වී ඇති අතර, එම වැඩිවීම අතරින් විශාල කොටසක් ළමුන් අතරින් වාර්තා වන බව Victoria සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

Advertisement

විශේෂඥයන් පවසන්නේ ශීත කාලය අවසන් වීමත් සමඟ උණ රෝගය අඩු වේ යැයි බලාපොරොත්තු වුණත්, මේ වසරේ එහි ඉහළම අවස්ථාව තවමත් පැමිණ නොතිබිය හැකි බවයි.

Australia පුරාත් influenza රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, සැප්තැම්බර් 6න් අවසන් වූ සති දෙක තුළ රෝගීන් 31,650කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, එය ඊට පෙර සති දෙක සමඟ සසඳන විට 27.2%ක වැඩිවීමක්.

Banner 01

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ උණ එන්නත ලබා නොගත් පුද්ගලයන්ට තවමත් එය ලබාගැනීමට ප්‍රමාද වී නොමැති බවත්, උණ රෝග ලක්ෂණ පවතින විට නිවසේ රැඳී සිටීමෙන් රෝගය තවත් අය අතර පැතිරීම අඩු කළ හැකි බවත්ය.

මේ අතර Victoria හි පාසල් නිවාඩු කාලයත් සමඟ ඉදිරි සති කිහිපයේදී influenza රෝගීන්ගේ වැඩිවීම තවදුරටත් පැවතිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, උණ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් විශේෂයෙන්ම ළමුන් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...

වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...

AI තාක්ෂණික දැවැන්තයින් ඔස්ට්‍රේලියාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අතරේ, රජය සහ ප්‍රකාශන හිමිකම් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා....

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...

විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි...

ඔස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නවසීලන්තයේ නිවාස සහ දේපළ සෙවීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා. realestate.co.nz වෙබ් අඩවියට...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

Read More »

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Read More »

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »

මෙල්බන් අතුරු මාර්ගවලත් විශේෂ පොලිස් මෙහෙයුම් – රියදුරන්ට පණිවිඩයක්

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

Read More »

එක් උත්සවයකදී 210 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom