

ඔස්ට්‍රේලියාවේ දරුවන් අඩුවෙයි – Baby Bonus නැවත එයිද ?
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා.
2065/66 වනවිට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 90ට ආසන්න වන අතර, පිරිමින්ගේ ආයු අපේක්ෂාව වසර 86ක් පමණ වනු ඇතැයි භාණ්ඩාගාරය අනාවැකි පළ කර තිබෙනවා.
දැනට එම අගයන් කාන්තාවන් සඳහා වසර 86ක් සහ පිරිමින් සඳහා වසර 82ක් පමණ වන අතර, මේ අනුව ඔස්ට්‍රේලියාව ලොව ඉහළම ආයු අපේක්ෂාව ඇති රටවල් අතර අඛණ්ඩව රැඳී සිටීමට නියමිතයි.

කෙසේ වෙතත් Australian Medical Association පෙන්වා දෙන්නේ, ජනතාව වැඩි කාලයක් ජීවත් වුවද නිදන්ගත රෝග සහ මානසික සෞඛ්‍ය ගැටලු සමඟ ගත කරන වසර ගණන ද වැඩිවෙමින් පවතින බවයි.
මේ අතර භාණ්ඩාගාරික Jim Chalmers පවසන්නේ වයස්ගත වන ජනගහනය Medicare, PBS සහ සෞඛ්‍ය වියදම් මත දිගුකාලීන පීඩනයක් ඇති කරන බවයි.
එමෙන්ම 2065/66 වනවිට ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 39.3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය 2023 අනාවැකියට වඩා මිලියන 1.8ක අඩු අගයක්.
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින්...
Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...
Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...
ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...
ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...
Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ...

ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ අයදුම් කිරීමට එම ප්‍රදේශයේ සේවායෝජකයෙකුගෙන්

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල වැසියන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 90ට

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “Fuel Price Shield” ලෙස නම්

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley