Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා.

පසුගිය වසරේ අංක 1 ස්ථානයේ සිටි Qatar Airways මෙවර දෙවැනි ස්ථානයට පත්වුණා.

Singapore Airlines මෙවර World’s Best Economy Class සම්මානය ද දිනාගෙන ඇති අතර, Economy Class onboard catering අංශයෙන්ද ද ඉහළම සම්මානය ලබාගෙන තිබෙනවා.

Advertisement

මෙවර ලොව හොඳම ගුවන් සේවා ලැයිස්තුවේ Cathay Pacific තුන්වැනි ස්ථානයත්, ANA All Nippon Airways සිව්වැනි ස්ථානයත්, Turkish Airlines පස්වැනි ස්ථානයත් ලබාගෙන තිබෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම ලොව හොඳම ගුවන් සේවාවන්හි පළමු 10 දෙනා අතරට පැමිණීමට නොහැකි වූ අතර, ඔවුන්ට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.

Banner 01

කෙසේ වෙතත්, Australia/Pacific කලාපයේ හොඳම ගුවන් සේවය සහ හොඳම කාර්ය මණ්ඩල සේවය සඳහා වන සම්මාන දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.

මෙහිදී Cathay Pacific ලෝකයේ හොඳම කැබින් කාර්ය මණ්ඩලයට හිමි සම්මානය දිනාගත් අතර, STARLUX ගුවන් සේවය ලෝකයේ පිරිසිදුම ගුවන් සේවය ලෙස නම් කෙරුණා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor...

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

2026 ලොව හොඳම ගුවන් සේවය නම් කෙරේ – Qantasට හිමිවූ තැන මෙන්න

කතා කරන්න බැරි පුතාට සිදුවන දේ දැනගන්න කළ දෙය නිසා වික්ටෝරියාවේ මවකට නඩු

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. Gippsland ප්‍රදේශයේ පදිංචි

Read More »

තරුණයන් AI භාවිතය ගැන ප්‍රශ්න කරන්න පටන් අරන්

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අද ABC විසින් පළ කළ

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

Read More »

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Read More »

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom