

කතා කරන්න බැරි පුතාට සිදුවන දේ දැනගන්න කළ දෙය නිසා වික්ටෝරියාවේ මවකට නඩු
කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. Gippsland ප්‍රදේශයේ පදිංචි

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
Gippsland ප්‍රදේශයේ පදිංචි Skye Cooper නැමති මව පවසන්නේ පාසල් යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම සහ ඔහුගේ සිරුරේ තැලීම් වැනි ලකුණු දැකීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව ගැන සැකයක් ඇති වූ බවයි.
කතා කිරීමට නොහැකි සිය පුතාට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීම සඳහා disability advocateවරියකගේ උපදෙස් මත ඇය ඔහුගේ ඇඳුමේ recording device එකක් මසා සඟවා තිබුණා.

පසුව එම පටිගත කිරීම්වල පාසල් සහායක සේවිකාවක් දරුවාට “you hurt me, I’ll hurt you” යනුවෙන් පවසන හඬක් ඇසුණු බව මව පවසනවා.
ඒ අනුව ඇය සිය පුතා පාසලෙන් ඉවත් කරගෙන ඇති අතර, අදාළ සේවිකාව පසුව ලිඛිතව සමාව ඉල්ලා තමන් භාවිත කළ වචන සුදුසු නොවන බව පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත් රහසිගතව listening device එකක් භාවිත කළ බවට මවට Victoriaහි Surveillance Devices නීතිය යටතේ චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් Disability Workers Commission පරීක්ෂණයක් සිදුකරන අතර, දරුවන්ට අයුතු ලෙස සැලකීමක් සිදුවන බවට සැකයක් ඇති අවස්ථාවල දෙමාපියන්ට රහසිගත පටිගත කිරීම් කිරීමට නීතිමය ආරක්ෂාව ලබාදිය යුතු බව ඉල්ලා මව විසින් පෙත්සමක් ද ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...
ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
ඔස්ට්‍රේලියානුවන් අතර තරුණ වියේදීම විවාහ වී දික්කසාද වන පිරිස පිළිබඳ විශේෂ අනාවරණයක් කර තිබෙනවා. නටාලි හැන්කොක් වයස අවුරුදු 20 සම්පූර්ණ...
පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා...
නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින්...
Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. Gippsland ප්‍රදේශයේ පදිංචි

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අද ABC විසින් පළ කළ

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ