Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා.

අද ABC විසින් පළ කළ වාර්තාවක දැක්වෙන්නේ AI තම අධ්‍යාපනයට සහ අනාගත රැකියා ජීවිතයට ඇති කරන බලපෑම ගැන තරුණයන් අතර වැඩි අවධානයක් ඇතිවී ඇති බවයි.

Curtin University හි ඉගෙනුම ලබන 19 හැවිරිදි Elise Humphreys පවසන්නේ AI මත වැඩිපුර රඳා සිටීම තමන්ගේම සිතුවිලි ස්වාධීනව ගොඩනගා ගැනීමේ හැකියාවට බලපෑම් කළ හැකි බවයි.

Advertisement

Melbourne හි 16 හැවිරිදි Jenson Rainbird ද AI හැකිතාක් මඟහරින බව පවසමින්, තම පරපුරට AI සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රමාණවත් හඬක් නොමැති බවට ප්‍රශ්න කර තිබෙනවා.

වාර්තාවට අනුව, ඔස්ට්‍රේලියානු සිසුන්ගෙන් 80%කට ආසන්න පිරිසක් පසුගිය වසරේ අධ්‍යාපන කටයුතු සඳහා generative AI භාවිත කර ඇති අතර, ඒ සමඟම එය ඉගෙනීමේ හැකියාවට බලපානවාද යන්න පිළිබඳ බියත් වැඩිවෙමින් පවතිනවා.

Banner 01

AI නිසා රැකියා අවස්ථා, පෞද්ගලිකත්වය සහ පරිසරයට ඇති බලපෑම පිළිබඳවත් තරුණයන් ප්‍රශ්න කරන අතර, ඔවුන් වෙනුවෙන් AI භාවිතයට පැහැදිලි සීමා සහ වගකීම් අවශ්‍ය බවට අදහස් මතුවෙමින් තිබෙනවා.ඒ අනුව AI තාක්ෂණය තවදුරටත් වේගයෙන් ඉදිරියට යද්දී, එහි අනාගත ප්‍රතිඵල භාරගැනීමට සිදුවන තරුණ පරපුරේ හඬටත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙම නව සාකච්ඡාවෙන් ඉස්මතු වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව...

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය...

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා බොහෝ රටවල කතාබහට ලක් වූ ‘Work from Home’ සංකල්පය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා වනවා....

ඔස්ට්‍රේලියාවේ නොමිලේ ලබාදෙන COVID-19 එන්නත් වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා සිට වෙනස් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. නව ක්‍රමය යටතේ නොමිලේ...

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තරුණයන් AI භාවිතය ගැන ප්‍රශ්න කරන්න පටන් අරන්

කතා කරන්න බැරි පුතාට සිදුවන දේ දැනගන්න කළ දෙය නිසා වික්ටෝරියාවේ මවකට නඩු

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. Gippsland ප්‍රදේශයේ පදිංචි

Read More »

තරුණයන් AI භාවිතය ගැන ප්‍රශ්න කරන්න පටන් අරන්

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අද ABC විසින් පළ කළ

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

Read More »

ඔස්ට්‍රේලියාව විතරක් නොවෙයි—ලෝකයම සංක්‍රමණ නීති දැඩි කරයි

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Read More »

මෙල්බන් ගුවන් මගියාගේ ගමන් මල්ලෙන් හෙළිවූ Mildura කාන්තාවගේ සැඟවුණු රහස

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණ සැලැස්මෙන් ශ්‍රී ලාංකිකයින්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom