Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා.

New York සිට 2024දී Working Holiday Visa එකක් මත මෙල්බන් වෙත පැමිණි Brianna Alvarado පසුව beauty therapy diploma එකක් හැදෑරීම සඳහා Student Visa එකකට මාරු වී තිබෙනවා.

ඇය පවසන්නේ ජීවන වියදම ඉහළ යාමත්, ජාත්‍යන්තර සිසුන් සඳහා පවතින වැඩ කිරීමේ සීමාවත් නිසා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම අසීරු වී ඇති බවයි.

Advertisement

මෙම සතියේ රජය ප්‍රකාශ කළ “No Further Stay” නීතිය සහ student visa හරහා Visa hopping සීමා කිරීම ද ඇයගේ තීරණයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke පවසා ඇත්තේ මෙම වෙනස්කම් අනාගතයේ නිකුත් කරන visitor visas සඳහා බලපාන අතර, දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයන්ට එය අදාළ නොවන බවයි.

Banner 01

රජයේ අරමුණ 2026–27 මූල්‍ය වසරේ Net Overseas Migration 245,000 දක්වාත්, 2027–28 සිට 225,000 දක්වාත් අඩු කිරීමයි.

කෙසේ වෙතත් Brianna පවසන්නේ ජාත්‍යන්තර සිසුන් රටට කරන ආර්ථික දායකත්වය නව නීතිවලින් ප්‍රමාණවත් ලෙස පිළිනොගන්නේ යැයි තමන්ට හැඟෙන බවයි.

එහෙත් සංක්‍රමණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය වැඩි කිරීම, visa hopping අවම කිරීම සහ ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled migration වඩා හොඳින් ඉලක්ක කිරීම මෙම පියවරවල අරමුණ බවයි රජය පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...

නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අලුත් වීසා නීතිවලින් කලකිරුණු ඇමරිකානු සිසුන් ඔස්ට්‍රේලියාව හැර යන්න සැරසෙයි

Preston සාප්පු සංකීර්ණයේ තරුණියන් අතර ගැටුමක්—පස්දෙනෙක් අත්අඩංගුවට

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම

Read More »

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom