Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

angus taylor
Advertisement

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුවක් සිදුකරන බව විපක්ෂ නායක Angus Taylor පවසනවා.

දැනට පවතින සංක්‍රමණ මට්ටම හේතුවෙන් නිවාස, රෝහල් සහ යටිතල පහසුකම්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ඔහු සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ලබාගැනීම සහ ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණය අඩු කළ යුතු බවයි ඔහුගේ අදහස.

Advertisement

කෙසේ වෙතත් සිදුකරන කප්පාදුවේ නිශ්චිත සංඛ්‍යාව හෝ වීසා කාණ්ඩ පිළිබඳ සම්පූර්ණ සැලැස්මක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

අගමැති Anthony Albanese පවසන්නේ දැඩි කප්පාදුවක් සෞඛ්‍ය, කෘෂිකර්ම සහ හෝටල් ක්ෂේත්‍රවල සේවක හිඟයක් ඇති කළ හැකි බවයි.

Banner 01

වත්මන් රජය මෙම මූල්‍ය වර්ෂයේ ශුද්ධ විදේශ සංක්‍රමණය 245,000 දක්වාත් ඉන්පසු 225,000 දක්වාත් අඩු කිරීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව සංක්‍රමණ ප්‍රතිපත්තිය ඉදිරි ෆෙඩරල් දේශපාලන සටනේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....

Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...

Darwin නගර මධ්‍යයේ අවන්හලක් සහ හෝටලයක් පිහියක් පෙන්වා කොල්ලකෑ බවට වයස අවුරුදු 8 සහ 11 වන පිරිමි දරුවන් දෙදෙනෙකුට චෝදනා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“ඔස්ට්‍රේලියා ඉතිහාසයේ වැඩිම සංක්‍රමණ කප්පාදුව කරන්නේ මම“ – විපක්ෂ නායකයා කියයි

angus taylor

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »

වික්ටෝරියාවේ ස්ත්‍රී දූෂණයට උපරිම දඬුවමක් යෝජනාවෙයි

Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට නියම කළ හැකි උපරිම දඬුවම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom