Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා.

Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර ඒ අතර Gold ආරාධනා 7ක් සහ Green ආරාධනා 30ක් ඇතුළත්.

Subclass 491 සඳහා ආරාධනා 26ක් නිකුත් කර ඇති අතර ඒ සියල්ල සාමාන්‍ය ආරාධනා ලෙස වාර්තා වනවා.

Advertisement

ආරාධනා ලැබූ අවම Tasmania ROI ලකුණු ප්‍රමාණය 190 සඳහා 375ක් සහ 491 සඳහා 72ක් ලෙස සඳහන්.

මෙම ROI ලකුණු, Federal Skilled Visa සඳහා භාවිත කරන සාමාන්‍ය EOI ලකුණු ක්‍රමය සමඟ සමාන නොවන බව අයදුම්කරුවන් සැලකිල්ලට ගත යුතුයි.

Banner 01

ආරාධනා වටයෙන් පසුවත් 190 සඳහා ROI 880ක් සහ 491 සඳහා ROI 590ක් සලකා බැලීමට ඉතිරිව තිබෙනවා.

Tasmania සතුව තවමත් 190 සඳහා නාමයෝජනා ස්ථාන 1,000ක් සහ 491 සඳහා ස්ථාන 713ක් පවතින නමුත්, ආරාධනාවක් ලැබීම වීසා අනුමැතියක් නොව ප්‍රාන්ත නාමයෝජනාවට අයදුම් කිරීමට ලැබෙන අවස්ථාවක් පමණයි.

Source – Processing Times and Invitations Issued | Migration Tasmania

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස...

නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...

ඔස්ට්‍රේලියාවේ මිලියන 2.7කට අධික වයස්ගත විශ්‍රාමිකයන්ට සහ මිලියන 5කට අධික Centrelink ප්‍රතිලාභීන්ට ගෙවීම් වැඩි කරමින් අද සිට නව නීති සහ...

Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom