Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා ළඟා වී ඇති බව නවතම දත්තවලින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.49 කට අධික පිරිසක් රැකියා එකකට වඩා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

1994 සිට 2019 දක්වා මෙම ප්‍රතිශතය 5%ත් 6%ත් අතර පැවති නමුත් දැන් එය වාර්තාගත මට්ටමකට පැමිණ තිබෙනවා.

Advertisement

මේ අතර වෘත්තීය ජීවිතයේ වසර 10කට වැඩි කාලයක් ගත කළ පුද්ගලයන් අතර දෙවැනි ආදායම් මාර්ගයක් සොයාගැනීම වේගයෙන් වැඩි වී ඇති අතර, ජීවන වියදම් ඉහළ යාම මීට හේතු විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

රැකියා කිහිපයක් කරන පුද්ගලයෙකු සතියකට සාමාන්‍යයෙන් පැය 39.3ක් වැඩ කරන අතර, එක් රැකියාවක් පමණක් කරන පුද්ගලයෙකුගේ සාමාන්‍යය පැය 34.8ක් ලෙස සඳහන්.

Banner 01

මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා මාස තුනේදී පමණක් තවත් 64,900 දෙනෙකු රැකියා කිහිපයක් කරන කණ්ඩායමට එක්වී තිබෙනවා.

එමෙන්ම රැකියා කිහිපයක් කරන සියලු සේවකයන්ගෙන් 55%ක් කාන්තාවන් වන අතර, රැකියාවල නිරත ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් 7.7%ක් අවම වශයෙන් සේවා ස්ථාන දෙකක වැඩ කරන බව ද දත්ත පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...

2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රැකියා දෙකක් කරන ඔස්ට්‍රේලියානුවන් ඉතිහාසයේ ඉහළම අගයට

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom