Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා.

දැනට මෙම වරදට නියම කළ හැකි උපරිම දඬුවම වසර 25ක සිරදඬුවමක් වනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙම වෙනස ක්‍රියාත්මක කරන බවයි Premier Ben Carroll ප්‍රකාශ කළේ.

Advertisement

අනෙකුත් බරපතළ ලිංගික අපරාධ සඳහා පවතින උපරිම සිරදඬුවම්ද වසර පහකින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

සහකරු හෝ හිටපු සහකරු ඝාතනය කිරීමේ සාමාන්‍ය සිරදඬුවම වසර 25 සිට 30 දක්වා ඉහළ දැමීමටද යෝජනා වී තිබෙනවා.

Banner 01

පවුල් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට පෙළඹවීම සම්බන්ධයෙන් නව අපරාධ වරදක් හඳුන්වා දීමටද රජය සූදානම් වනවා.

කෙසේ වෙතත්, මේවා තවමත් ක්‍රියාත්මක නීති නොව Labor පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බවයි සඳහන් වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...

ඔස්ට්‍රේලියාවේ මිලියන 2.7කට අධික වයස්ගත විශ්‍රාමිකයන්ට සහ මිලියන 5කට අධික Centrelink ප්‍රතිලාභීන්ට ගෙවීම් වැඩි කරමින් අද සිට නව නීති සහ...

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ස්ත්‍රී දූෂණයට උපරිම දඬුවමක් යෝජනාවෙයි

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom