Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Australian National University කථිකාචාර්ය David Leaney පවසන්නේ සාමාන්‍ය unleaded petrol ලීටරයක් ඩොලර් 2.50ක් සහ diesel ලීටරයක් ඩොලර් 3 ඉක්මවා යාමේ සැබෑ අවදානමක් පවතින බවයි.

සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීම සහ මැදපෙරදිග තෙල් ප්‍රවාහන මාර්ගවල බාධා ඇතිවීම නිසා බ්‍රෙන්ට් (Brent) බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 108 ඉක්මවා තිබෙනවා.

Advertisement

David Leaneyගේ අදහස වන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු midterm elections දක්වා ඉරානය සහ ඇමරිකාව අතර පවතින තත්ත්වය නිසා තෙල් වෙළෙඳපොළේ අස්ථාවරභාවය දිගටම පැවතිය හැකි බවයි.

මේ අතර ෆෙඩරල් රජය නැවත ඉන්ධන බදු සහනයක් ලබාදෙන බවට මෙතෙක් පොරොන්දුවක් ලබාදී නොමැති අතර, බලශක්ති අමාත්‍ය Chris Bowen පවසා ඇත්තේ ලෝක තෙල් මිලේ සෑම දෛනික වෙනස්කමකටම රජය ප්‍රතිචාර නොදක්වන බවයි.

Banner 01

ඒ අනුව ඉදිරි සති කිහිපයේදී ඉන්ධන වියදම තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට ඔස්ට්‍රේලියානු රියදුරන්ට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...

AI තාක්ෂණික දැවැන්තයින් ඔස්ට්‍රේලියාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අතරේ, රජය සහ ප්‍රකාශන හිමිකම් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා....

නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉන්ධන මිල ගැන අලුත් අනතුරු ඇඟවීමක්

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom