Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade සුදුසුකම් සඳහා විශ්වවිද්‍යාල උපාධියකට සමාන ලකුණු ලබාදීම මෙහි ප්‍රධාන වෙනසයි.

Carpenter, Electrician සහ Plumber වැනි වෘත්තීන්ට අදාළ අයදුම්කරුවන්ට මෙම වෙනසින් වැඩි අවස්ථාවක් ලැබිය හැකියි.

Advertisement

නව ක්‍රමය මගින් ඔස්ට්‍රේලියාවට වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබාදිය හැකි දක්ෂ පුද්ගලයන් තෝරාගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

පසුගිය මූල්‍ය වර්ෂයේදී රටට පැමිණි ඉදිකිරීම් සේවකයන් සංඛ්‍යාව 4,500ක පමණ සිට 15,000කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ ගිය බවයි සංක්‍රමණ අමාත්‍ය Tony Burke පවසන්නේ.

Banner 01

කෙසේ වෙතත් අදාළ වෘත්තීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව, ලබාදෙන ලකුණු සහ ක්‍රියාත්මක වන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් සුදුසුකම් සහ පළපුරුද්ද ඇති විදේශීය ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ආරාධනයක් ලැබීමේ අවස්ථාව වැඩි විය හැකි නමුත්, තරගයද ඉහළ යා හැකි බැවින් ඔවුන් දැන් සිටම Skills Assessment, ඉංග්‍රීසි පරීක්ෂණය සහ සේවා පළපුරුද්ද තහවුරු කරන ලේඛන සූදානම් කරගත යුතුයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ මිලියන 2.7කට අධික වයස්ගත විශ්‍රාමිකයන්ට සහ මිලියන 5කට අධික Centrelink ප්‍රතිලාභීන්ට ගෙවීම් වැඩි කරමින් අද සිට නව නීති සහ...

ඔස්ට්‍රේලියානුවන් අතර තරුණ වියේදීම විවාහ වී දික්කසාද වන පිරිස පිළිබඳ විශේෂ අනාවරණයක් කර තිබෙනවා. නටාලි හැන්කොක් වයස අවුරුදු 20 සම්පූර්ණ...

මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

ඔස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නවසීලන්තයේ නිවාස සහ දේපළ සෙවීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා. realestate.co.nz වෙබ් අඩවියට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »

AI පාලනයට ඇමෙරිකාව සහ චීනය මැදිහත්විය යුතුයි – Albanese

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony Albanese පවසනවා. ඔහු මේ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom