Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම ගැටුම ඇතිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 12, 14, 16 සහ 17 වන දැරියන් සිව්දෙනෙකු සහ 18 හැවිරිදි තරුණියක් සිටිනවා.

Advertisement

ගැටුමට පිහියක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර පොලිසිය එය සොයාගෙන භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ 14 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර 12 හැවිරිදි දැරියට එම ස්ථානයේදීම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී පසුව නිදහස් කර ඇති බව සඳහන්.

Banner 01

Banyule අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර සාක්ෂි හෝ වීඩියෝ දර්ශන ඇති පුද්ගලයන්ට Crime Stoppers අමතන ලෙස දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබූ 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne Airportහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම්...

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා...

ප්ලාස්ටික් නිෂ්පාදනවල බහුලව භාවිත වන රසායනික ද්‍රව්‍යයක් සහ දරුවන්ගේ Autism හා ADHD ලක්ෂණ අතර සම්බන්ධයක් තිබිය හැකි බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයන්...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Preston සාප්පු සංකීර්ණයේ තරුණියන් අතර ගැටුමක්—පස්දෙනෙක් අත්අඩංගුවට

Preston සාප්පු සංකීර්ණයේ තරුණියන් අතර ගැටුමක්—පස්දෙනෙක් අත්අඩංගුවට

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම

Read More »

Northern Territory රැකියා අවස්ථා සඳහා විදේශීය ශ්‍රමිකයන් සොයයි

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

Read More »

ගෙදර වැඩ වීඩියෝ කර ඔස්ට්‍රේලියානු සමාගමකින් අමතර මුදලක් උපයන හැටි

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Read More »

ටස්මේනියා 190 සහ 491 වීසා සඳහා නව ආරාධනා නිකුත් කරයි

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Read More »

Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට

Read More »

ඉදිකිරීම් වෘත්තිකයන්ට Skilled Visa ලකුණු වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තෝරාගත් Trade

Read More »
[the_ad id="38840"]
Error occurred when trying to fetch the file using wp_safe_remote_get(). cURL error 28: Operation timed out after 3001 milliseconds with 0 bytes received
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom