

ඔස්ට්‍රේලියාවේ දරුවන් අඩුවෙයි – Baby Bonus නැවත එයිද ?
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
NT DAMA ක්‍රමය යටතේ අයදුම් කිරීමට එම ප්‍රදේශයේ සේවායෝජකයෙකුගෙන් නිල රැකියා අවස්ථාවක් සහ අනුග්‍රහය අවශ්‍යයි.
Subclass 407 වීසා එක වෘත්තීය පුහුණුව සඳහාද, subclass 400 වීසා එක කෙටි කාලීන විශේෂිත රැකියා සඳහාද භාවිත කළ හැකියි.

දක්ෂ සේවකයින්ට subclass 190 සහ subclass 491 වීසා සඳහා Northern Territory රජයේ නාමයෝජනාව ලබාගැනීමේ මාර්ග ද තිබෙනවා.
විදෙස්ගත අයදුම්කරුවන් තම රැකියාව Northern Territoryහි ඉල්ලුම ඇති රැකියා ලැයිස්තුවේ තිබේදැයි පරීක්ෂා කළ යුතුයි.
මේ අතර දැනටමත් රැකියා අවස්ථාවක් ඇති අය තම සේවායෝජකයා සමඟ සුදුසු වීසා මාර්ගය පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ද බලධාරීන් පවසනවා.
Northern Territory ප්‍රාන්තයට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නන්ට ද තම සුදුසුකම් අනුව subclass 190, 491, DAMA සහ අනෙකුත් වීසා මාර්ග පරීක්ෂා කළ හැකියි.
ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie...
ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...
Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා...
One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව...
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....
ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...

ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ අයදුම් කිරීමට එම ප්‍රදේශයේ සේවායෝජකයෙකුගෙන්

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල වැසියන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 90ට

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “Fuel Price Shield” ලෙස නම්

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley