

පැය 10කදී ගෘහස්ථ හිංසනයෙන් කාන්තාවන් තිදෙනෙකු මියයයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ කර තිබෙනවා.
අවුරුදු 23, 70 සහ 90 වයස්වල පසුවූ මෙම කාන්තාවන් තිදෙනා, පසුගිය සෙනසුරාදා දින Wagga Wagga, Bondi Beach සහ Mole River යන ප්‍රදේශවල සිදුවූ වෙනස් සිදුවීම් තුනකදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පළමු සිදුවීමෙන් 23 හැවිරිදි තරුණියක් පිහි ඇණුමකින් මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවන සිදුවීම ලෙස බොන්ඩායි බීච්හි නිවසක් තුළදී 90 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් පිහි ඇණුමකින් මියගොස් ඇති අතර, ඇයගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඇයගේ මුණුබුරා ලෙස සැක කෙරෙන 47 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැණුනා.
3 වන සිදුවීම ලෙස Mole River ප්‍රදේශයේදී 70 හැවිරිදි කාන්තාවක් ගින්නකට හසු වූ නිවසක් තුළ මියගොස් සිටියදී හමුවී ඇති අතර, ඊට සම්බන්ධ 37 හැවිරිදි සැකකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කම්පන සහගත සහ බිහිසුණු අපරාධ හමුවේ පවුල් සංවිධාන දැඩි ශෝකයකට පත්ව සිටින බවයි අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් සඳහන් කළේ.
මේ අතර මෙම මරණ සිදුවීම් ලෙස පමණක් නොසලකා කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව NSW විපක්ෂ නායක Kellie Sloane ද අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...
Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ...
ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...
ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...
ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා 37ක් නිකුත් කර ඇති අතර

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාව ජීවත්වීම මෙම ඉල්ලුමට