

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල වැසියන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ගිනි නිවන සේවය (CFA) දැනුම් දී තිබෙනවා.
ඊයේ පස්වරුවේ Longford–Loch Sport මාර්ගයේ දකුණු කෙළවරේ හටගත් මෙම ගින්න, Paradise Beach දෙසට ගමන් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ගිනි අවදානම යම් මට්ටමකට අඩුවී තිබුණද, තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බැවින් ජනතාව තවදුරටත් අවදියෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 28කට අධික ප්‍රමාණයක් සහ ගුවන් මඟින් ආධාරක යොදාගෙන ඇති අතර, මේ වන විට අදාළ මාර්ගය වසා දමා තිබෙනවා.
කලාපයේ ආරක්ෂාව තහවුරු වන තෙක් කිසිවකු එම ප්‍රදේශවලට ගමන් නොකරන ලෙසත්, Vic Emergency වෙබ් අඩවිය හරහා නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් පරීක්ෂා කරන ලෙසත් මහජනතාවට දන්වා තිබෙනවා.
පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...
Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...
Student Visa ලාභීන්ට සිය වීසා බලපත්‍රය හරහා පවුලේ සාමාජිකයන් සහ සහකරුවන් හෝ සහකාරියන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථා කප්පාදු කිරීමට...
Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...
Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන සඳහා නව බද්දක් හඳුන්වා දිය යුතු බව Australian Electric Vehicle Association යෝජනා කර තිබෙනවා....
තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...
Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය