Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර ඔස්ට්‍රේලියාව හත්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

2026 ජනවාරි සිට මැයි දක්වා විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවූ සමස්ත මුදල US$ බිලියන 3.9097ක්.

Advertisement

එය 2025 එම කාලයට සාපේක්ෂව සියයට 26කට ආසන්න වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව වැඩිම මුදල් ප්‍රේෂණ UK, UAE, Kuwait සහ Italy යන රටවලින් ලැබී ඇති අතර, ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් රටේ විදේශ විනිමය ආදායමට තවදුරටත් විශාල දායකත්වයක් ලබාදෙනවා.

Banner 01

මේ අතර 2026 ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලාංකිකයින් 62,345 දෙනෙකු SLBFE ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

වැඩිම පිරිසක් UAE සහ Kuwait වෙත ගොස් ඇති අතර, කටාර්, සෞදි අරාබිය, රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, මාලදිවයින, දකුණු කොරියාව සහ ඕමානය ද ප්‍රධාන ගමනාන්ත අතරට ඇතුළත්.

එම පිරිසෙන් පිරිමි ශ්‍රමිකයින් 39,535ක් සහ කාන්තාවන් 22,810ක් වන අතර, කාන්තා නියෝජනය සියයට 36.6ක් පමණ වෙනවා.

විදේශගත වූ කාන්තාවන්ගෙන් 19,801ක් හෙවත් සියයට 86.8ක් පුහුණු රැකියා කාණ්ඩයට ඇතුළත්වීම විශේෂත්වයක්.

සමස්ත ශ්‍රමිකයින්ගෙන් සියයට 73.7ක් පුහුණු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, අඩු පුහුණු කාණ්ඩය සියයට 26.3ක් පමණයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ...

IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...

ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke...

ඔස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නවසීලන්තයේ නිවාස සහ දේපළ සෙවීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා. realestate.co.nz වෙබ් අඩවියට...

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල...

Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom