

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

ඔස්ට්‍රේලියාවේ Australian National University හෙවත් ANU විශ්වවිද්‍යාලය, Master of Philosophy සහ PhD by Research පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන දේශීය සහ ජාත්‍යන්තර සිසුන් සඳහා Australian Government Research Training Program හෙවත් RTP Scholarship අවස්ථාව ලබාදෙනවා.
මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගන්නා සිසුන්ට වාර්ෂික ජීවන වියදම් දීමනාවක්, tuition fee support, relocation allowance සහ thesis allowance ඇතුළු ප්‍රතිලාභ කිහිපයක් ලබාගැනීමට හැකියි.
සුදුසුකම් ලබන ජාත්‍යන්තර සිසුන් සඳහා Overseas Student Health Cover සම්බන්ධ සහයද scholarship conditions යටතේ ලබාදිය හැකි බව ANU සඳහන් කරනවා.

මෙම scholarship එක ලබාදීම academic merit සහ competitive selection process එකක් මත සිදු වන අතර, apply කරන සෑම සිසුවෙකුටම එය ලැබෙන බවක් නොවේ.
ANU Higher Degree by Research පාඨමාලාවකට අයදුම් කරන නව applicants ලා scholarship consideration සඳහා සාමාන්‍යයෙන් එම application process එක තුළින්ම සලකා බලනවා.
2027 intake එකට අදාළ ප්‍රධාන round එක සඳහා international applicants ලාගේ අවසන් දිනය 2026 අගෝස්තු 31 වන අතර, domestic applicants සඳහා 2026 ඔක්තෝබර් 31 දක්වා කාලය ලබාදී තිබෙනවා.
ඒ අනුව Australia තුළ research degree එකක් කිරීමට බලාපොරොත්තු වන සුදුසු සිසුන්ට මෙය වැදගත් අධ්‍යාපන සහ අරමුදල් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික...
ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...
කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...
නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....
Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....
iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය