Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Free-Electricity
Advertisement

වික්ටෝරියා ප්රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා.

“Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට පස්වරු 2 දක්වා භාවිත කරන විදුලිය සඳහා ගාස්තු අය නොකිරීමට නියමිතයි.

නිවසේ සූර්ය පැනල නොමැති පුද්ගලයන්ට සහ කුලී නිවැසියන්ටත් මෙම වැඩසටහනට එක්විය හැකියි.

Advertisement

කෙසේ වෙතත්, Smart Meter එකක් තිබීම සහ තම විදුලි සැපයුම්කරු හරහා අදාළ සැලසුමට ලියාපදිංචි වීම අවශ්‍ය වනවා.

රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර සහ විදුලි වාහන ආරෝපණය වැනි වැඩ මෙම පැය තුනට මාරු කිරීමෙන් වැඩි ඉතිරියක් ලබාගත හැකියි.

Banner 01

නොමිලේ ලබාදෙන කාලයෙන් පිටත විදුලි ගාස්තු වැඩි විය හැකි බැවින් සැලසුමට එක්වීමට පෙර සම්පූර්ණ මිල ගණන් සංසන්දනය කරන ලෙස පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා.

වැඩසටහන පවුල්වල ජීවන වියදම අඩු කිරීම සහ දහවල් කාලයේ අතිරික්ත සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...

විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය...

Melbourne බටහිර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල සිරකර පහරදීමේ චෝදනාවලට 21 හැවිරිදි ඉන්දීය ශිෂ්‍ය Sahil Sharma වරද පිළිගෙන තිබෙනවා. සැප්තැම්බර් 5 වැනිදා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

Free-Electricity

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

Read More »

අද උදේ 10.05ට ඔස්ට්‍රේලියාවට වෙන විශේෂ දේ

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

Read More »

ඔස්ට්‍රේලියාවේ නව Social-Media නීතිවලට ඇමරිකාවෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකක් සංක්‍රමණය තවත් අඩු කරන්න කියයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

Read More »

Picnic එකක් යනවා කියා රැගෙන ගිය දරුවන්ට මවක් කළ අමානුෂික ප්‍රහාරය

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom