

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

ඔස්ට්‍රේලියාවේ diesel මිල ලීටරයකට $3 සීමාවට ළඟා වෙමින් තිබීමත් සමඟ රියදුරන්ගේ ඉන්ධන වියදම් ගැන නැවතත් අවධානය යොමුව තිබෙනවා.
නවතම දත්ත අනුව රට පුරා diesel ලීටරයක මධ්‍යන්‍ය මිල ඩොලර් 2.88ක්. පසුගිය සතියේදී එය තවත් සෙන්ට් 1.67කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Sydney හි ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල diesel මිල දැනටමත් ඩොලර් 3 ඉක්මවා ගොස් ඇති අතර, මෙල්බන්හි මිල ගණන් ඩොලර් 2.62 සිට ඩොලර් 3.29 දක්වා වෙනස් වෙනවා.

Brisbane හි diesel මිල ඩොලර් 2.92ත් ඩොලර් 2.99ත් අතර මට්ටමකත්, Adelaide හි ඇතැම් ස්ථානවල ඩොලර් 3.10 දක්වාත් මිල ඉහළ ගොස් තිබෙනවා.
මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක තෙල් සැපයුම් මාර්ගවල ඇතිවී තිබෙන බාධායි.
විශේෂයෙන් ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයේ වැදගත් මාර්ගයක් වන Strait of Hormuz හරහා සැපයුම්වලට ඇතිවී තිබෙන සීමා තෙල් වෙළඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කර තිබෙනවා.
කෙසේ වෙතත් අද වනවිට ජාත්‍යන්තර Brent crude මිල ඩොලර් 100ට පහළින් ගොස් තිබීමත් සමඟ ඉදිරියේදී ඉන්ධන මිලට යම් සහනයක් ලැබීමේ අවස්ථාවක් ගැන අවධානය යොමුව තිබෙනවා.
NRMA පෙන්වා දෙන්නේ ලෝක මට්ටමේ තෙල් මිල පහළ යාම දිගටම පැවතුණහොත් එහි බලපෑම ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ඉන්ධන මිලටත් දැනෙන්නට හැකි බවයි. නමුත් මැදපෙරදිග තත්ත්වය තවමත් වෙනස් වෙමින් පවතින නිසා මිල ගණන් ගැන නිශ්චිත අනාවැකියක් ලබාදීම අපහසු බවද සඳහන්.
මේ අතර රජයේ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාව සතුව petrol දින 41කට, diesel දින 31කට සහ jet fuel දින 32කට ප්‍රමාණවත් stock පවතින අතර, ඉදිරි සති කිහිපය සඳහා තවත් ඉන්ධන ප්‍රමාණයක් රටට පැමිණෙමින් තිබෙන බව බලධාරීන් පවසනවා.
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...
අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...
ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...
Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...
වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.