

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා.
Minderoo Foundation අරමුදල් ලබාදුන් Behavioural Insights Team විසින් සිදුකළ මෙම study එකට ඔස්ට්‍රේලියාව පුරා කාන්තාවන් 1,008 දෙනෙක් සහභාගී වෙලා තිබෙනවා.
ඒ අතර heterosexual women, එනම් පිරිමි පුද්ගලයන් සමඟ dating කරන කාන්තාවන්ගෙන් 99%ක් පසුගිය මාස 3 තුළ අවම වශයෙන් එක් harmful behaviour එකකට මුහුණ දී ඇති බව පර්යේෂකයන් පවසනවා.

Psychological සහ emotional harm, එනම් මානසික සහ චිත්තවේගීය පීඩනය, වඩාත්ම පොදු අත්දැකීම වී ඇති අතර එය කාන්තාවන්ගෙන් 95%ක් වාර්තා කර තිබෙනවා.
ඊට අමතරව 89%ක් තමන්ගේ activity එක නිරීක්ෂණය කිරීම හෝ surveillance වැනි අත්දැකීම් ලබා ඇති අතර, 88%ක් අනවශ්‍ය sexual images හෝ videos ලැබීම ගැන සඳහන් කර තිබෙනවා.
කාන්තාවන් බොහෝ දෙනෙක් dating apps භාවිතා කරන විට තමන්ගේ ආරක්ෂාව සඳහා profiles පරීක්ෂා කිරීම, පෞද්ගලික තොරතුරු ලබා නොදීම සහ අනෙක් පුද්ගලයා සමඟ සම්බන්ධතාවය පාලනය කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් study එකෙන් හෙළිවෙලා.
මේ තත්ත්වයත් සමඟ dating platforms ඇතුළු online services සඳහා digital duty of care, එනම් පරිශීලකයන්ට සිදුවිය හැකි අවදානම් කලින් හඳුනාගෙන ඒවා අවම කිරීමට platforms වලට වගකීමක් ලබාදීමේ නීති හඳුන්වාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙලා තියෙනවා.
Federal Government එක මේ digital duty of care proposal එක සම්බන්ධයෙන් consultation එකක් පවත්වාගෙන යන අතර, draft legislation එක ලබන මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත බව ABC වාර්තා කරනවා.
2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...
ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...
Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ...
Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...
වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.