

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති ගස වෙනුවෙන් vote කරන්න අවස්ථාව ලැබෙනවා.
National Trust Victoria විසින් සංවිධානය කරන මෙම තරගයට ඉදිරිපත් වූ ගස් අතර Maldon ප්‍රදේශයේ විශාල Bunya Pine ගසක්ද ඇතුළත්.
එම ගස වසර 500ක් පමණ ජීවත් විය හැකි Bunya Pine වර්ගයට අයත් වන අතර, වසර තුනකට වරක් විශාල ගෙඩි හටගැනීම එහි විශේෂත්වයක්.

ගස අයිති Kathy Whiteman පවසන්නේ, තමන්ගේ නිවස හඳුනාගැනීමට පාරේ සිටින අයටත් මේ විශාල ගස landmark එකක් වී ඇති බවයි.
එමෙන්ම Castlemaine Botanical Gardens හි Indian Bean Tree, Geelong Botanic Gardens හි Ginkgo ගස, Apollo Bay හි Myrtle Beech සහ Ballarat හි Canary Island Pine ද අවසන් වටයට එක්ව තිබෙනවා.
Melbourne ප්‍රදේශයෙන් South Yarra හි Golden Elm, Prahran හි Smooth-barked Apple Myrtle, Warburton හි Redwood Forest සහ Carlton North හි Flooded Gum ද තරගයට එක්ව සිටිනවා.
National Trust Victoria පවසන්නේ මෙවැනි පැරණි සහ විශාල ගස් විශේෂයෙන් නගර ප්‍රදේශවල නැවත වගා කිරීම අසීරු නිසා ඒවා ආරක්ෂා කිරීම ගැන ජනතාවගේ අවධානය යොමු කිරීම මෙම තරගයේ අරමුණක් බවයි.
ජනතා ඡන්දය මාසයක් පුරා පැවැත්වෙන අතර, 2026 Victorian Tree of the Year ජයග්‍රාහකයා ඔක්තෝබර් අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින්...
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...
ඔස්ට්‍රේලියාවේ නොමිලේ ලබාදෙන COVID-19 එන්නත් වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා සිට වෙනස් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. නව ක්‍රමය යටතේ නොමිලේ...
වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික...
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.