Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා.

නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා මියයන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි අනාවැකි පළකර ඇත්තේ.

2066 වනවිට වයස අවුරුදු 85ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකියි.

Advertisement

මේ නිසා සෞඛ්‍ය, aged care සහ ප්‍රජා සේවා සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව විශාල ලෙස වැඩිවනු ඇති.

එහෙත් වැඩ කරන වයසේ දේශීය ජනගහනය ප්‍රමාණවත් වේගයකින් වර්ධනය නොවීම නිසා දක්ෂ සංක්‍රමණික සේවකයන්ගේ දායකත්වය තවදුරටත් අත්‍යවශ්‍ය වෙනවා.

Banner 01

සංක්‍රමණය දැඩි ලෙස කප්පාදු කළහොත් සේවක හිඟය, බදු ආදායම පහළ යාම සහ සෞඛ්‍ය සේවා මත පීඩනය වැඩිවිය හැකි බවද වාර්තාව පෙන්වා දෙනවා.

ඒ අනුව නිවාස සහ යටිතල පහසුකම් ගැටලු විසඳන අතරම රටට අවශ්‍ය නිපුණතා ඇති පුද්ගලයන් ඉලක්ක කරගත් සමබර සංක්‍රමණ වැඩසටහනක් පවත්වාගෙන යාම ඔස්ට්‍රේලියාවේ අනාගතයට වැදගත් වනු ඇති.

මූලාශ්‍රය – www.reuters.com

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...

Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දැන් නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නැතිව කොහොමත් බෑ

දැන් නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නැතිව කොහොමත් බෑ

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom