

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
2025 වසරේදී chlamydia ආසාදිතයින් 94,184ක්, gonorrhoea ආසාදිතයින් 42,393ක් සහ syphilis ආසාදිතයින් 5,986ක් හඳුනාගෙන තිබෙනවා.
පසුගිය වසර දහය තුළ syphilis සහ gonorrhoea හඳුනාගැනීමේ අනුපාත සියයට 50කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

Chlamydia ආසාදන සංඛ්‍යාව සුළු වශයෙන් පහළ ගොස් තිබුණද, එය ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම වාර්තා වන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය ලෙස තවදුරටත් පවතිනවා.
Chlamydia රෝගීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් බවද හෙළිවී තිබෙනවා.
මෙවැනි ආසාදන බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් නිතිපතා පරීක්ෂණ සිදුකර ගැනීම වැදගත් බවයි සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.
ප්‍රතිකාර නොකළහොත් වඳභාවය, ගර්භණී සංකූලතා සහ අලුත උපන් දරුවන්ට බලපාන ගැටලු ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
මූලාශ්‍රය – UNSW නිල වාර්තාව
Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...
කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...
Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...
වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke...
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...
පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...
Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය