

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත අනුව, 2026 මාර්තු 31 වනවිට රටේ සමස්ත ජනගහනය 27,921,150ක් ලෙස සටහන් වී තිබෙනවා.
2025 මාර්තු සිට 2026 මාර්තු දක්වා වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 392,700කින් ඉහළ ගොස් ඇති අතර, එය 1.4%ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

මෙම ජනගහන වර්ධනයට ප්‍රධාන වශයෙන් විදේශ සංක්‍රමණය දායක වී ඇති අතර, එම කාලය තුළ සංක්‍රමණයෙන් පමණක් ජනගහනයට 292,100ක් එක්වී තිබෙනවා.
එම වසරක කාලය තුළ පුද්ගලයන් 557,500ක් විදේශයන්ගෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, 265,400ක් රටින් පිටව ගොස් ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, පෙර වසරේ 309,500ක් ලෙස වාර්තා වූ විදේශ සංක්‍රමණයෙන් ලැබුණු ජනගහන දායකත්වය මේ වසරේ 292,100 දක්වා අඩුවී ඇති අතර, එය සංක්‍රමණ වර්ධනයේ වෙනසක් පෙන්නුම් කරනවා.
උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන ස්වභාවික ජනගහන වර්ධනයෙන්ද තවත් 100,600ක් ජනගහනයට එක්වී ඇති බව නවතම දත්තවලින් වැඩිදුරටත් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...
වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා....
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...
ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...
Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා...
ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය