

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ එම අගය සියයට 43ක් පමණ වන අතර, ඉන්දියාවේද සියයට 42කට ආසන්න ඉතා ඉහළ අගයක් සටහන් වී තිබෙනවා.
බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනය ලැබූ තරුණයින් අතර රැකියා විරහිතභාවය සියයට 36ක් පමණ බව IMF දත්ත පෙන්වා දෙනවා.

ඉන්දුනීසියාවේ එම අගය සියයට 18ක් පමණ වන අතර, වියට්නාමයේ සියයට 16ක් සහ මැලේසියාවේ සියයට 14ක් පමණ වනවා.
තායිලන්තයේ උසස් අධ්‍යාපනය ලැබූ තරුණයින් අතර රැකියා විරහිතභාවය සියයට 13.2ක් වන අතර, එරට සමස්ත තරුණ රැකියා විරහිතභාවය සියයට 3.9ක් පමණයි.
පිලිපීනයේ මෙම අගය සියයට 12ක් පමණ වන අතර, සිංගප්පූරුවේ සියයට 8ක් සහ දකුණු කොරියාවේ සියයට 6ක් පමණ ලෙස දැක්වෙනවා.
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ රැකියා විරහිතභාවය සියයට 5කට ආසන්න වන අතර, ජපානයේ එය සියයට 4කට ආසන්නයි.
එහෙත් නවතම ABS දත්ත අනුව, අධ්‍යාපන මට්ටම නොසලකා ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15ත් 24ත් අතර සමස්ත තරුණ රැකියා විරහිතභාවය 2026 ජූලි මාසයේ සියයට 10.4ක් ලෙස වාර්තා වී තිබෙනවා.
AI තාක්ෂණය මගින් ආරම්භක මට්ටමේ කාර්යයන් සිදුකිරීම සහ උපාධිධාරීන්ගේ කුසලතා සේවායෝජකයින්ගේ අවශ්‍යතාවලට නොගැළපීම මෙම ගැටලුව තවත් උග්‍ර කළ හැකි බවයි IMF විශේෂාංගය පෙන්වා දෙන්නේ.
ඒ නිසා උපාධියට අමතරව AI භාවිතය, ඉංග්‍රීසි භාෂාව, සන්නිවේදනය, රැකියා පුහුණුව සහ ප්‍රායෝගික පළපුරුද්ද ලබාගැනීම තරුණයින්ට වඩාත් වැදගත් වෙමින් පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...
ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...
වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...
ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...
ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...
නවසීලන්තයේ සාමාන්‍ය Working Holiday Visa එකෙන් මාස 12ක් රැඳී සිටිය හැකි වුවත්, රටවල් දෙකක පුරවැසියන්ට ඊට වැඩි කාලයක් ලබාදී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන සඳහා නව බද්දක් හඳුන්වා දිය යුතු බව Australian Electric Vehicle Association යෝජනා කර තිබෙනවා....

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය