Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය දරුවන් තිදෙනා සිටි මෝටර් රථය වේගයෙන් දිය පහරකට ධාවනය කළ බවයි අධිකරණයේදී චෝදනා කර ඇත්තේ.

ජලයේ ගිලෙමින් තිබූ මෝටර් රථයෙන් දරුවන් බේරාගෙන ඇත්තේ සිද්ධිය දුටු පුද්ගලයන් විසින් බව වාර්තා වනවා.

Advertisement

ඊට පෙර සිය වැඩිමහල් දරුවා නාන තටාකයක ගිල්වීමටද උත්සාහ කළ බවට පොලිසිය චෝදනා කරනවා.

කාන්තාවගේ දුරකථනයෙන් දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ බව කියන අන්තර්ජාල සෙවීම්ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබෙනවා.

Banner 01

කෙසේවෙතත් ඇය චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, නඩු විභාගය සඳහා Supreme Court වෙත යොමු කර තිබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ නියෝගයක් යටතේ කාන්තාවගේ අනන්‍යතාව හෙළි කර නැහැ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...

Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන් තිදෙනා සමඟ මෝටර් රථය දිය පහරකට ධාවනය කළ මවට බරපතළ චෝදනා

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom