Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු මිල සහ පහසුව හේතුවෙන් එම භාණ්ඩ මිලදී ගැනීම දිගටම සිදුකරන බව නව අධ්යයනයකින් හෙළි වී තිබෙනවා.

RMIT University පර්යේෂකයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයේදී ඔස්ට්‍රේලියානු millennials පිරිසක් සමඟ සාකච්ඡා කර ඔවුන් ultra-fast fashion භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙන ආකාරය පිළිබඳව විමසා තිබෙනවා.

පර්යේෂණයට අනුව බොහෝ පාරිභෝගිකයන් වේගවත් fashion කර්මාන්තය පරිසරයට ඇති කරන බලපෑම් පිළිබඳ අවබෝධයකින් සිටියත්, අඩු මිල, පහසු online shopping අත්දැකීම, විශාල භාණ්ඩ තේරීම සහ විශේෂ වට්ටම් වැනි කරුණු ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණවලට බලපානවා.

Advertisement

මෙහිදී social media හරහා නව fashion trends නිරන්තරයෙන් දැකගැනීමට ලැබීමත්, එම භාණ්ඩ පහසුවෙන් online හරහා මිලදී ගැනීමට හැකිවීමත් පාරිභෝගිකයන්ගේ shopping habits සමඟ සම්බන්ධ බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

Roy Morgan දත්ත අනුව 2025 ජුනි වනවිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 5ක් පමණ Temu වෙතින් සහ මිලියන 2.9ක් පමණ Shein වෙතින් භාණ්ඩ මිලදී ගෙන තිබූ අතර, එම වසර තුළ පාරිභෝගිකයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

Banner 01

පර්යේෂකයන් පවසන්නේ මෙම shopping තීරණ සම්පූර්ණයෙන්ම හදිසි හෝ නොසිතා සිදුකරන මිලදී ගැනීම් ලෙස සැලකිය නොහැකි බවත්, ඇතැම් පාරිභෝගිකයන් wishlist සකස් කරමින්, භාණ්ඩ cart එකේ තබාගෙන වට්ටම් ලැබෙන අවස්ථාවක් එනතුරු බලා සිටින බවත්ය.

ඒ අනුව පරිසරය පිළිබඳ දැනුවත්භාවය පමණක් ultra-fast fashion භාවිතය අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, මිල, පහසුව සහ social media බලපෑම වැනි කරුණුද පාරිභෝගික තීරණවලදී වැදගත් වන බවත් මෙම නව අධ්‍යයනය පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...

IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා....

විදෙස් රැකියා, වීසා සහ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික නැත්නම් Police Clearance Certificates එක ලබාගැනීමේදී මතුවන ගැටලු ඉදිරිපත්...

ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Shein සහ Temu නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ සාප්පු යාමේ රටාව වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom