Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne බටහිර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල සිරකර පහරදීමේ චෝදනාවලට 21 හැවිරිදි ඉන්දීය ශිෂ්‍ය Sahil Sharma වරද පිළිගෙන තිබෙනවා.

සැප්තැම්බර් 5 වැනිදා බීමතින් සිටියදී ඇතිවූ ආරවුලක් අතරතුර ඔහු එක් අතකින් තත්පර හතරක් හෝ පහක් පමණ වින්දිතයාගේ ගෙල සිරකර ඇති බව Sunshine Magistrates’ Court අධිකරණයට දැනුම් දී තිබුණා.

ඔහු එල්ල කළ පහරකින් වින්දිතයා සිහිසුන් වූ බවද අධිකරණයේදී සඳහන් වී තිබෙනවා.

Advertisement

Sharmaගේ Student Visa බලපත්‍රය ඔක්තෝබර් මාසයේදී අවසන් වන අතර, නැවත ඉන්දියාවට යාම සඳහා ගුවන් ටිකට්පතක්ද වෙන්කර ඇති බව ඔහු වෙනුවෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.

Community Corrections Order එකක් වෙනුවට විශාල දඩයක් නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම පිළිගෙන නැහැ.

Banner 01

ගෙල සිර කිරීම තවත් තත්පර කිහිපයක් පැවතුණේ නම් වින්දිතයා මියයාමට පවා ඉඩ තිබූ බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය, සිරදඬුවමක් සලකා නොබැලීම සම්බන්ධයෙන් Sharma “වාසනාවන්ත” බවද ප්‍රකාශ කර තිබෙනවා.

Community Corrections Order එකක් සඳහා ඔහු ඇගයීමට ලක්කිරීමෙන් පසු අවසන් දඬුවම ඉදිරි දිනයකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් පද්ධතියේ ප්‍රධාන වගකීම Telstra සමාගමෙන් ඉවත් කර රජය යටතේ පවතින නව ජාතික ආයතනයකට භාරදිය...

2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වීසා කාලය අවසන් වීමටත් ආසන්නයේ මෙල්බන් සිසුවා කළ දරුණු අපරාධය

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom