

කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය කළ පිහි ඇණුම
නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley

ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා.
මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, Seven Mile Beach වැනි ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවට දන්වා තිබෙනවා.
මෙම තත්ත්වය අතරතුර, ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 15කින් පමණ ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

සිඩ්නි, මෙල්බන් සහ හොබාට් වැනි නගරවල පසුගිය දිනවල ඉහළ උෂ්ණත්වයක් වාර්තා වූ අතර, සඳුදා දිනයේදී එම අගයන් තරමක් පහළ ගියා.
කෙසේ වෙතත් ඉදිරි සතියේ බදාදා සිට නැවතත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ අතර Northern Territory සහ දකුණු ඔස්ට්‍රේලියාවේ උණුසුම් හා වියළි කාලගුණය තවදුරටත් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 35 සහ 40 අතර අගයකට ළඟා විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...
නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...
One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...
AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...
Sydney නුවර පදිංචි 55 හැවිරිදි නිර්මීන් නූෆ්ල්ට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එහි වසර තුනක කාලයක් ඇයට...
ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...
ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley

ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී එක්දිනක් තුළ පැය 10ක කාලයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් දැඩි කම්පාව පළ

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ සාප්පු සංකීර්ණයේ ආහාර අංගණයේදී මෙම

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික Mohamad Dunggio,