Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ පවුල්වලට පවතින ජීවන වියදම් පීඩනය සහ ඇතැම් දරුවන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාදීමේදී ඇතිවන ගැටලු සැලකිල්ලට ගනිමින් බව සඳහන්.

වැඩසටහන යටතේ දරුවන්ට පාසලේදී පෝෂ්‍යදායී සහ සමබර දිවා ආහාර වේලක් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා විවිධ පෝෂ්‍යදායී ආහාර වර්ග ඇතුළත් කර තිබෙනවා.

Advertisement

පාසල් කාලය තුළ බඩගින්න හේතුවෙන් දරුවන්ගේ අවධානයට සහ ඉගෙනුම් කටයුතුවලට ඇතිවන බලපෑම් අවම කිරීමත් මෙම වැඩසටහනේ එක් අරමුණක් වනවා.

විශේෂයෙන්ම ආහාර මිල සහ අනෙකුත් දෛනික වියදම් ඉහළ යමින් පවතින පසුබිමක, දරුවන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට මෙවැනි වැඩසටහන් පවුල්වලටද සහායක් වනු ඇති බව පෙන්වා දෙනවා.

Banner 01

පාසල තුළදීම දරුවන්ට නොමිලේ ආහාර ලබාදීම හරහා කිසිදු දරුවෙකු ආහාර නොමැතිව පාසලේ දිනය ගත නොකිරීම සහ සියලුම දරුවන්ට සමාන අවස්ථාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙවැනි වැඩසටහන් මගින් දරුවන්ගේ පෝෂණය සහ පාසල් අධ්‍යාපනයට සහභාගීත්වය වැඩිදියුණු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඉදිරියේදී මෙවැනි ආධාර වැඩසටහන් තවත් පාසල් වෙත පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුවක් සිදුකරන බව විපක්ෂ නායක Angus Taylor පවසනවා. දැනට පවතින සංක්‍රමණ මට්ටම හේතුවෙන්...

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාර

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom