Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

“Fuel Price Shield” ලෙස නම් කර ඇති මෙම සැලැස්ම යටතේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සති දෙකක සාමාන්‍යයක් ලෙස ඇමරිකානු ඩොලර් 100 ඉක්මවුවහොත් ඉන්ධන බද්ද ස්වයංක්‍රීයව අඩකින් අඩු කිරීමටයි යෝජනා කර ඇත්තේ.

විපක්ෂ නායක Angus Taylor පවසන්නේ එම අවස්ථාවේදී ඉන්ධන මිල ලීටරයකට සෙන්ට් 27කින් පමණ අඩු විය හැකි අතර, සාමාන්‍ය ඉන්ධන ටැංකියක් පිරවීමේදී ඩොලර් 15ක් පමණ ඉතිරි කළ හැකි බවයි.

Advertisement

මෙම සහනය ක්‍රියාත්මක වූ පසු උපරිම වශයෙන් මාස තුනක් පවතින අතර, සති අටක සාමාන්‍ය තෙල් මිල නැවත ඇමරිකානු ඩොලර් 100ට පහළ ගියහොත් ඊට පෙරද අවසන් විය හැකියි.

මේ අතර Coalition පවසන්නේ දුම්කොළ බද්ද අඩු කිරීමේ ප්‍රතිපත්තියෙන් ලැබෙන ආදායම භාවිත කර මෙම ඉන්ධන සහනය සඳහා මුදල් සපයන බවයි.

Banner 01

එමෙන්ම බර වාහන සඳහා අය කරන සෙන්ට් 32ක road user charge එක ඉවත් කිරීමට ද Coalition යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් භාණ්ඩාගාරික Jim Chalmers මෙම සැලැස්ම විවේචනය කර ඇති අතර, වත්මන් රජය තවත් ඉන්ධන බදු කප්පාදුවක් ගැන සලකා නොබලන බව පවසා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...

සිඩ්නි විශ්ව විද්‍යාලයේ නොමිලේ AI පහසුකම් ලබාදීමට දැවැන්ත පියවරක් ගෙන තිබෙනවා. මෙමගින් මුදල් ගෙවා ලබාගන්නා ChatGPT සේවාවන්ට සමාන උසස් AI...

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෙට්‍රල් මිල අඩු කරන්න Coalition ගෙනා අලුත් යෝජනාව

ඔස්ට්‍රේලියාවේ දරුවන් අඩුවෙයි – Baby Bonus නැවත එයිද ?

ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ඉදිරි දශක

Read More »

NTහි පදිංචි වීමට සහ රැකියා ලබා ගැනීමට නව වීසා මාර්ග රැසක්

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ අයදුම් කිරීමට එම ප්‍රදේශයේ සේවායෝජකයෙකුගෙන්

Read More »

වික්ටෝරියාවේ ප්‍රදේශයකට Watch and Act අනතුරු ඇඟවීමක්

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල වැසියන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව තවත් ඉහළට

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 90ට

Read More »

පෙට්‍රල් මිල අඩු කරන්න Coalition ගෙනා අලුත් යෝජනාව

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “Fuel Price Shield” ලෙස නම්

Read More »

කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය කළ පිහි ඇණුම

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් Springwood ආසන්නයේ Valley

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom